සීසිටීවී

ලන්ඩනයේ නගරබද පළාතක පසුගිය දවස්වල පොඩි අලකලංචියක් වුණා. එක ගෙවත්තක ආරක්ෂාවට සවිකරපු ආරක්ෂක කැමරාවකට අල්ලපු ගෙදර කාන්තාවක් අඩ නිරුවතින් අව්ව තපිනව පෙනිල. තමන්ගෙ ගෙදර ආරක්ෂා කරගන්න ඕන දෙයක් කරගන්න. ඒත් අපේ ගෙදර දොරේ වෙන දේවල් ඒවලින් බලන්න හදන්න එපා. අල්ලපු ගෙදර අය කිව්වේ එහෙමයි.

Read more ...
ඇන්ජලීනා ජෝලි

පියයුරු පිළිකා රෝගය ශ්‍රී ලංකාවට අමුත්තක් නොවේ. මෙයට ගොදුරු වී ඇත්තේ කාන්තාවන් පමණක් නොවේ. එක්තරා ප්‍රමාණයක් පිරිමි ද පියයුරු පිළිකාවන්ට ගොදුරු වී ඇත්තාහ. වයස්ගතවීම, දරුවන් නොදැරීම, මවුකිරි නොදීම, දැඩි හෝමෝන තත්ත්වයන්, ආහාර පිළිවෙත, පවුලේ අයගෙන් පැවත ඒම මෙන්ම අනවශ්‍ය තරබාරුකම ද පියයුරු පිළිකාවනට හේතු වන්නේය.

Read more ...
යමක් දැනගැනීමට අවශ්‍ය නම් පිරිමියකුගෙන් අහන්න යමක් කිරීමට අවශ්‍ය නම් කාන්තාවකගෙන් අහන්න

1979 සිට 1990 දක්වා පිට පිට මැතිවරණ තුනක් දිනා මහාබ්‍රිතාන්‍යය ගොඩගත්තා යැයි පැවසෙන, සිල්ලර කඩ හිමියකුගේ දියණිය අද අප අතර නැත.

Read more ...
දේවාලේ කපු මහත්තයා

ඇමීබාවාගේ පටන් මනුෂ්‍යා දක්‌වා ආ සත්ව පරිණාමයේ මිනිසුන් අතර මෙන්ම සත්ත්වයන් අතරද නායකයෝ වෙති. ගෝත්‍ර, ජාති, දේශ ආදී වශයෙන් මිනිසා බෙදුන ද ඒ හැම බෙදුමකටම මිනිස්‌ නායකයකු සිටියි.

Read more ...
‘ලංකා විත්තියට’ ආයුබෝවන්!

ඒ කොටි සංවිධානය නොකඩවා බෝම්බ අටවන කාලයයි. කුරිරු යුද්ධය නිමා කළ නොහැකි යැයි ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සුන්වී තිබූ කාලය යි.

Read more ...
වෛරයට පෙරළුණු ආදරය

ක්‍රිස් හියුන් යන නම අද බ්‍රිතාන්‍යයට අලුත් නැත. වර්තමාන ආණ්ඩුවේ බලශක්ති සහ පාරිසරික අමාත්‍යවරයාව සිටි ඔහු එක් රැයකින් වීරයාගේ චරිතයේ සිට ද්‍රෝහියා බවට පත්වූයේය.

Read more ...
සීගිරියේ කළු අප්සරාවිය

ස්ටෝන් හෙන්ජ් යනු STONEHENGE  යනු එංගලන්තයේ ලන්ඩනයට ඒ තරම් ඈත් නොවූ විල්ෂයර් නැමැති ප්‍රදේශයේ තිබෙන ක්‍රිස්තු පූර්ව 3000 කට පමණ පෙර බිහිවූ පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත ස්ථානයකි.

Read more ...
ලංකාවට හොලිඩේ

”මේ සැරේ අපි වින්ටර් හොලිඩේස්වලට යන්නෙ ලංකාවට. ඒ ගියහම අරුගම්බේ යන්න ඕනෙ. පාසිකුඩා යන්න ඕන. උණවටුනෙ නාන්න යන්නත් ඕන.” මේ එහෙ ඉන්න ලාංකිකයෙක්.

Read more ...
පිරිමින් නැති ලෝකය

එංගලන්තෙ මෝටර් කාර් රක්‍ෂණ සමාගම් මෙච්චර කලක්‌ පිරිමින්ට විරුද්ධව කුමන්ත්‍රණයක යෙදිල තියෙනව. ඒ කාන්තාවන්ට වාහන පදවන්න රක්‍ෂණ සහතික බාග මිලට දීල. කොහොම හරි ඊයේ පෙරේදා පිරිමියෙක්‌ උසාවි ගිහිල්ල ඒකට විරුද්ධව. දැන් අන්න ගැහැණු පිරිමි සම සම වෙන්න රක්‍ෂණ වාරික ගෙවනව. ඒ ගැන එතරම් හිතන්න දෙයක්‌ නැහැ, අපි කවදත් කාන්තාවන්ට සම තැන දෙන එකට එක හිතින් කටයුතු කරන අයනෙ.

Read more ...
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction