sri express

Annual Katina robe offering for the monks at the Sri Sambuddha Buddhist Vihara in Liverpool was held with the participation of a huge gathering of devotees on Sunday the 22nd November 2015 at Prescot Town Hall.

The ceremony had been gracefully organized under the guidance of the Most Venerable Keppetiyagoda Gunawansa Nayaka Thero, the head of the Both Jethavana Vihara in Birmingham and Sri Sambuddha Vihara, and the Chief Sanganayaka in Great Britain for Sri Lanka Ramanna Maha Nikaya.

There were Venerable monks present from the various temples United Kingdom at the ceremony including. Venerable Mapalagama Soratha Thero and Ven. Beragama Piyarathana Thero from Jethawana Buddhist Vihara in Birmingham, Ven. Galpotyaye Pemananda Thero and Udunuwara Indarathana Thero from Kethumati Buddhist Vihara in Manchester, Venerable Theldeniyaye Amitha thero, Head Monk of Nottingham Shanti Buddhist Vihara, Ven. Saranasiri Thero from Leicester Buddhist Vihara, Ven. Thissapura Sugatharathana Thero and Ven. Kirigalpoththe Chandananda Thero from Sri Sambuddha viharaya in Liverpool.

The ceremony was started with the Buddha Pooja pinkama, which was conducted by ven. Kirigalpoththe Chandananda thero, followed by the Dhana offering conducted by ven. Galpothyaye Premananda thero.

The Kathina Robe was offered to the monks by the devotees with deep devotion and perehara reminding all participants the beauty and the religious atmosphere of a typical Kathina ceremony in a Sri Lankan Village. The nayaka Thero, Ven. Keppetiyagoda Gunawannsa, was conducted the offering of Katina robe.

After the offering of Katina robe, Dhamma Sermons delivered in English by Venerable Udunuwara Indarathana Thero and in Sinhala by, Venerable Teldeniyaye Amithha Thero and explaining the significance of offering a Kathina Robe.

Atapirikara, requisites for the monks and alms-giving were offered by the members and devotees of the Sri Sambuddha Vihara. Lunch and other refreshments were served to the devotees. This year's Kathina ceremony was sponsored mainly by Dr. Gunapala Welhengama and family members, and Mr. Ushan Wewalwala and family members. All the devotees of the temple and well wishers also joined together in sponsoring the Kathina ceremony.

ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ කඨින පුජෝත්සවය .

මීට වසර දෙකකට පෙර ආරම්භ කෙරුණු එංගලන්තයේ ලිවර්පූල් නගරයේ ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ වාර්ෂික කථින පුජෝත්සවය මෙවර ද ඉතා උත්කර්ෂවත් ලෙස විහාරාධිපති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආචාර්ය වෙල්හේන්ගම මහතා ඇතුළු පවුලේ සැමගේ හා උෂාන් වේවැල්වල මහතා ඇතුළු පවුලේ සැමගේ ප්‍රධාන දායකත්වයෙන් ගරුතර මහා සංඝරත්නයේ හා දායක පින්වත් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලිවර්පූල් ප්‍රෙස්කොට් නගර සභා ශාලාවේදී පැවැත්වුණි.

ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ පැවැත්වුන දෙවන කථින පිංකම මෙයයි. 

ඒ සඳහා බර්මින්හැම් ජේතවන සහ ලිවපුල් ශ්‍රී සම්බුද්ධ උභය විහාරයන්හි විහාරාධිපති, පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංස නාහිමි, බිර්මින්හැම් ජේතවන විහාරාධිකාරී ශාස්ත්‍රපති පුජ්‍ය මාපලගම සෝරත හිමි, ජේතවන විහාරවාසී ශාස්ත්‍රපති බැරගම පියරතන හිමි,නොටින්හැම් ශාන්ති විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය තෙල්දෙනියායේ අමිත හිමි,ලෙස්ටර් බෞද්ධ විහාරවාසී ශාස්ත්‍රපති පුජ්‍ය කළුඅග්ගල සරණසිරි හිමි, මැන්චෙස්ටර් කේතුමතී විහාරවාසී ශාස්ත්‍රපති පුජ්‍ය පේමානන්ද හිමි හා ශාස්ත්‍රපති පුජ්‍ය උඩුනුවර ඉන්දරතන හිමි, ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී ශාස්ත්‍රපති පුජ්‍ය කිරිගල්පොත්යායේ චන්දානන්ද හිමි හා තිස්සපුර සුගතරතන හිමි යන හිමිවරුන් සමඟ දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගී වුහ.

බුද්ධ පුජාව පැවැත්වීම පුජ්‍ය කිරිගල්පොත්තේ චන්දානන්ද හිමියන් විසින් මෙහෙයවූ අතර දානය සඟසතු කිරීම පුජ්‍ය ගල්පොත්යායේ පේමානන්ද හිමියන් විසින්ද කඨින චීවරය සඟසතු කිරීමේ කටයුතු විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංස නාහිමියන් විසින්ද සිදු කරන ලදී.

කඨිනානිසංස පැහැදිලි කරදුන් අනුශාසනා සිංහල භාෂාවෙන් පුජ්‍ය තෙල්දෙනියායේ අමිත හිමියන් විසින් සිදු කල අතර ඉංග්‍රීසි භාෂාවෙන් පුජ්‍ය උඩුනුවර ඉන්දරතන හිමියන් විසින් සිදුකරන ලදී.

මෙවරද වීදි සංචාරය සිදු කල අලංකාර පෙරහරකින් පිංකම පැවති ශාලාව වෙත කඨින චීවරය සහ අනෙකුත් පුජා වස්තුන් වැඩම කරවනු ලැබිය. පිංකම සඳහා සහභාගිවූ මහා සංඝ රත්නය වෙත දහවල් දානය පිරිනැමුණි. සියලු සැදැහැවතුන්  වෙත දිවා භෝජනය හා තේ පැන් සංග්‍රහයක් ද ලබාදුනි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction