sri express

කාරුණික ආරාධනයයි!

මාතෘ භුමි වන්දනා- දේශාභිමානි ගී දැහැන මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු  සුදානම් කර ඇත. මෙම ජාතිහිතෙෂි දේශප්‍රේමී උත්සවයට ඔබ සහාය දක්වනු ඇතැයි කරුණාවෙන් අපේක්ෂා කරමි.
 
දිනය: නොවැම්බර් 09 ඉරිදා සවස 5.00-රාත්‍රී 10.00 දක්වා (වැඩි විස්තර පහතින් ඉංග්‍රීසියෙන් සඳහන් වේ)
ටිකට් පතක මිළ: පවුම් 15.00 (රාත්‍රී භෝජනයත් ඇතුලත්) 
දේශාභිමානි ගී දැහැන නරඹා අප සංවිධානයට ඔබගේ නොමසුරු ආධාරය ලබා දෙන්න. ප්‍රසංගයෙන් උපයන සියලු මුදල් උතුරු නැගෙනහිරින් පළවා හැරිය අසරණ සිංහල ජනතාව  නැවත පදිංචිකරන සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු සපයාදෙන අරමුදලට සහ ළමා ශිෂත්ව අරමුදලට  ආධාර පිණිසයි.
 
ඔබ වෙනුවෙන් සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ පැමිණීම/ නොපැමිණීම සහ අවශ්‍ය ආසන ගණන අපට වේලාසන දන්වන්න.මෙම අමරණිය සැදෑවට අප සමග එක්ව කාලින සහ ජාතික වැදගත්කමකින් යුතු තවත් උසස් සමාජ සත් ක්‍රියාවකට ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන්න.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය

සැ.යු: ත්‍රස්තවාදීන් විසින් පලවාහැරිය සිංහල පවුල් 40 පමණ මේ වන විට යාපනයේ පදිංචි කර ඇත. ඔවුන් වෙනුවෙන් ඉදිවන්නේ 20 වන නිවසයි. වැඩි විස්තර පැමිණ දැනගන්න.    

 

“Maathru Bhumi Vandana – Deshabhimaani Gee Dahana (Patriotic Songs concert)”

 

Date: Sunday 09 November from 5.00-10.00PM

Venue: The Parish Church of All Saints- Queensbury, Edgware London HA8 5PQ

Ticket price: £15.00 (Including dinner)

 

All proceeds will be towards “Resettlement & Welfare Programme” for evicted innocent people from North & East & the Scholarship Programme for needy children".

There are limited seats available. Please be kind enough to confirm your presence and your seat requirements. Join us for another memorable musical evening & contribute to a worthy, timely important national cause. 

Thank you very much

British Sri Lankan Forum

For more information or to buy tickets please call- Janaka: 07834564706, Vasantha: 07500148627, Kuma: 07951942935, Lassie: 07723081536, Dr Ranatunga: 07728799123


 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction