sri express

හිතවතුනි, සරා සිහින නරඹා  අසරණ කෘෂිකාර්මික වකුගඩු රෝගීන්ට ඔබත් පිහිට වෙන්න.

එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන් අතර විශිෂ්ට ලෙස පිළිගැනෙන සමාජ සේවා ආයතනයක් වන "හෙළ සරණ" සංවිධානය කරන නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පින් දෙදෙනෙකු වන සන්තුෂ් සහ භාතිය ඇතුළු සංගීත කණ්ඩායම සහභාගිවෙන

"සරා සිහින" සංගීත ප්‍රසංගය ලබන සෙනසුරාදා (සැප්තැම්බර් 20- September 20th Saturday) සවස 5.30 සිට රාත්‍රී දක්වා (Doors open @5.30PM)

ලන්ඩනයේ ට්‍රොක්සි ශාලාවේදී (Troxy Theatre, 490 Commercial Rd, London E1 0HX) පැවැත්වේ.

ප්‍රසංගයෙන් ලැබෙන සියලුම අදායම ශ්‍රී ලංකාවේ දරුණු කෘෂිකාර්මික වකුගඩු රෝගවලින් පෙලෙන දුෂ්කර පළාත්වල වෙසෙන (විශේෂයෙන් අනුරාධපුර,පොලොන්නරුව  ඇතුළු උතුරු මැද පළාතේ) ගොවි පරපුර සහ අසරණ ජනතාවගේ සුභ සාධනය මෙන්ම පිරිසිඳු පානිය ජලය ලබාදෙන ව්‍යාපෘති සඳහා බැර කෙරේ. හෙළ සරණ මේ වන විටත් එම ප්‍රදේශ වල වකුගඩු රෝගයන්ගෙන් පෙලෙන ජනතාවගේ  සුභ සාදනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති  රාශියක් ක්‍රියාත්මක කර තිබේ.

එහෙයින් කරුණාකර ටිකට් පතක් මිලදී ගෙන මෙම උතුම් සමාජ සත්කාරයට ඔබගේ දායකත්වය ලබා දෙන්න. මෙම සරා සිහින සංගීත ප්‍රසංගය නැරඹීමට ඔබගේ පවුල් පිටින් හිත මිතුරන් ද සමගින් පැමිණ සහය දක්වන්න. 

ජනක අලහප්පෙරුම

Dear friends of Sri Lanka

Sara Sihina, Bathiya and Santhush live in concert featuring Randhir, Ashanti, Umaria accompanied by Billy Fernando and band 2fourty2 will be a rare musical extravaganza for the Sri Lankan expatriates in the UK. 20th September is a special date for your diary for an entertaining evening with music and supporting a worthy project to help the needy people in Sri Lanka.

Sara Sihina, organised by Hela Sarana Youth (UK Registered Charity- 1093504) aim to raise awareness and funds to deliver Humanitarian Support for the people affected by Chronic Kidney Disease of unknown origin in North Central Province of Sri Lanka.

Date: 20th September (Saturday)- Doors open @ 5.30 PM

Venue: Troxy Theatre, 490 Commercial Rd, London E1 0HX

By Train: 3 minute walk of Limehouse Station which operates the DLR (Bekesbourne Street exit) and C2C train networks.

DLR trains to Limehouse (from Central London)- Accessible from Bank (Central/Circle/Northern & Waterloo & City Lines) & Tower Hill (Circle/District Lines) and are two stops (6 minutes) from either station. C2C operates trains from Liverpool Street through Limehouse and into Essex.

By Bus

15 – Paddington Station to Blackwall Station
115 – Aldgate to East Ham
135 – Old Street to Crossharbour
N15 –Paddington to Romford
N50 – Haymarket to Gallions Reach

Hope you will be there with your family and friends by purchasing tickets to support this worthy humanitarian project.

Thank you very much

Janaka Alahapperuma

 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction