Appreciation: Ms Donna M. Gammanpila

Appreciation: Ms Donna M. Gammanpila
Leading Philanthropist & Buddhist Pioneer in England (1930-2016)
By Arjuna Chaminda Bandara Ranatunga
May 25th 2016

Read more ...
Puja to express good wishes on parting

Photographs by Tissa Madawela

Read more ...
Sangakkara rings Lord`s Bell

සංගක්කාර ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ද්වාරයේ සීනුව නාද කරමින් ඉතිහාසයට එක් වෙයි - ජනක අලහප්පෙරුම

Read more ...
එංගලන්තයේ වෙසක් තොරණක්

 එංගලන්තයේ ලිවර්පුල් නඟරයේ පිහිටි ශ්‍රී සම්බුද්ධවිහාරස්ථානය විසින් මෙවර වෙසක් පුන් පොහොය වෙනුවෙන් සංවිධානය කර තිබු වැඩසටහන් අතර අලංකාර වෙසක් තොරණක්ද ඇතුලත්ව තිබුණි. විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් පිංකම සංවිධානය කර තිබුණි. 

Read more ...
ලන්ඩනයේ වෙසක් අසිරිය

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලගේම  මෙවර වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබුණි. ඒ සඳහා ශ්‍රී ලාංකික, ඉංග්‍රීසි මෙන්ම අනෙකුත් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුහ. මෙවර වෙසක් පුන් පොහොය සති අන්තයට යෙදී තිබීම හේතුවෙන් බොහෝ පිරිසකට මෙම පින්කම් සඳහා සහභාගිවීමට අවස්ථාව උදාවිය.

Read more ...
ක්‍රිකට් කණ්ඩායමට හුරේ දාන්න ගයාන් මංජුල ලන්ඩන් යයි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ධෛර්යයක් ලබාදීම සඳහා ලොව වටා සැරිසරණ ප්‍රමුක දිරිගන්වන්නෙකු ලෙස ප්‍රසිද්ධ ගයාන් මංජුල සේනානායක පසුගියදා බ්‍රිතාන්‍යය පැමිණියේය.

Read more ...
එංගලන්තයේ මහමෙව්නා වෙසක් පින්කම්වලට විශාල සෙනඟක්

මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ස්ථාපිත මහමෙව්නා භාවනා අසපු සියල්ලගේම මෙවර වෙසක් පුන් පොහෝදින පැවැත්වුන පින්කම් මාලාවන් සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගිවී ඇත.

Read more ...
VESAK AT SRI SADDHATISSA INTERNATIONAL BUDDHIST CENTRE

Aggamahapandita Venerable Galayaye Piyadassi Sangha Nayaka Thero arranged a programme for devotees to observe Sil at the Temple on Sunday 22ndMay 2016. The Sangha Nayaka Thero, Ven. Handupelpola Mahinda Nayaka Thero, Ven. Waskaduwe Subodhi Thero, Ven. Nepale Sumana Thero, Ven. Galayaye Dhammadassi  Thero, Dr Senevi Athurupana and Ms Harshini Perera led various sessions – puja, meditation, dhamma talks and dhamma discussion during the day. The evening dharmanusasanawa was delivered by Ven. Dr Kabalawe Sirisumana Thero.

Read more ...
2016 BUDDHA DAY ( WESAK ) AT THE LONDON BUDDHIST VIHARA

This year's Wesak Day ( Buddha Day ) was celebrated on May the 22nd Sunday with a full days programme of religious activities at the London Buddhist Vihara. The programme included Buddha Vandana, Dhamma Sermons, Dhamma Discussions, Dhana for the Monks, Upasakas and the Upasikas, Meditation sessions, programme of Devotional Songs and a key note speech on Mindfulness by Professor Jeffrey Hunt, of University of Surrey . A large number of devotees from various communities participated. More than 200 devotees observed the Eight Precepts, Ata Sil, instead of the daily 'pan sil' – the Five Precepts.

Read more ...

Subcategories

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction