Sri Lanka News Headlines

Sri Lanka

CMAG to discuss SL under "any other matters"

The Commonwealth Ministerial Action Group (CMAG) has not listed Sri Lanka or the Commonwealth Heads of Government Meeting (CHOGM) on its agenda for the April 26 in London, Richard Uku, spokesperson for Commonwealth Secretariat, said last week.

Read more ...
යුද්ධය කාලයේ බකන් නිලාගෙන හිටිඅය දැන් කෑගහන්නේ ඇයි" බීජේපිය අහයි

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ක්‍රියාකල අන්දම පිළිබඳව ඉන්දියානු රජයටත් තමිල් නාඩුවේ අනවශ්‍ය කලකෝලාහල ඇතිකිරීම සඳහා කටයුතු කරන ප්‍රාන්ත රජයටත් දොස් පවරන භාරත මහජන පක්ෂ නායක වෙන්කයියා නායිදු " යුද්ධය පැවති කාලයේදී මේ පිළිබඳව කතා නොකලේ මන්දැයි " ප්‍රශ්න කරයි.

Read more ...
අරලගංවිල උල්කාපාත පර්යේෂණය

පිටසක්වල ජීවීන් සිටින බවට තවත් සාධකයක් ඇතැයි ගිය වසරේ දෙසැම්බර් 9 වැනිදා පොලොන්නරුවේ අරලගංවිල වෙල්යායකට වැටුණු උල්කාපාත කැබැල්ලෙන් කියා පාතියි  ලන්ඩනයේ සුප්‍රකට තාරකා විද්‍යාඥයකු වන මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියයි.

Read more ...
රුපුසේනාවෝ තවත් මදි කියති

ජිනීවා නුවරදී බ්‍රහස්පතින්දා සම්මත කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව "කමකට නැති" බව තමිල්නාඩුවේ මහ ඇමති ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ නායක මුතුවේල් කරුණානිධි ගෝරනාඩුවක් නගා ඇත. ඉන්දියාව ඇතුළු රටවල් 25ක් එම යෝජනාවට පක්ෂව චන්දය දුන්හ.

Read more ...
India votes against Sri Lanka, UN Human Rights Council resolution adopted

India is among 24 countries that voted against Sri Lanka today at a session of the United Nations Human Rights Council in Geneva. The UN's top human rights body has passed a resolution, sponsored by the US, for 'promoting reconciliation and accountability' in Sri Lanka after its army won a 26-year-long civil war by defeating the rebel Tamil Tigers.

Read more ...
මත්තල බුදුපිළිම වහන්සේ

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහා කරුණා ගුණය විදහා දැක්වෙන ආශිර්වාද මුද්‍රාවෙන් යුතු මෙම සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ, පින්බර ශ්‍රී ලංකා දේශයට සුපැමිණෙන සහ පිටව යන සුවහසක් ජනතාවට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින්, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ අනුශාසනාව මත මහමෙව්නාව භාවනා අසපුව මගින් පරිත්‍යාග කරන ලදුව,

Read more ...
දෙමළ චිත්‍රපට ඉවරවේද?

මින් මතුවට ශ්‍රී ලංකාවට දෙමල චිත්‍රපට විකිණීම නවතා දමන ලෙසට චෙන්නායි නුවර ද්‍රවිඩ සිනමා සේවායුක්තන්ගේ සමිති සන්ධානයේ සභාපති චිත්‍රපට අධ්‍යක්ෂ අමීර් සුල්තාන් ඉන්දියානු චිත්‍රපට බෙදාහරින්නන් ගෙන් ප්‍රභල ඉල්ලීමක් කර ඇත.

Read more ...
Sanga's century puts SL in command

Kumar Sangakkara hit a brilliant century to help Sri Lanka reach 247-2 at tea on the opening day of the first Test against Bangladesh in Galle toady( 08) .

Read more ...
Josephian vehicle parade 2013

The 39th Joe Pete limited over cricket encounter is scheduled to take place on Saturday 9 March 2013 at the R. Premadasa Stadium.

Read more ...
Derana Veet Miss Sri Lanka 2012

For the past six years TV Derana has been hosting the local event for the most prestigious beauty pageant in the world, Miss World.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction