Sri Lankan news - Other Countries

 

ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ප්‍රාතිමො ක්ඛ විනය දේශනාවක්

ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී "ප්‍රාතිමොක්ඛ විනය" දේශනාවක්  ‘විනයෝ නාම සාසනස්ස ආයු’ විනයෙහි පැවත්ම සාසනයේ පැවත්මයි යන බුදුවදනට අනුව යමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදී පසුගිය නිකිනි පුරපසළොස්වක පොහොය දා, ථෙරවාදී භික්ෂූන්වහන්සේලා 9 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මහා ප්‍රාතිමොක්ඛ විනය දේශනාවක් සිදු කරනු ලැබිය.

Read more ...
බුදු දහමේ එන මානව කේන්ද්‍රීය දෘෂ්ටි කෝණය නිසා යුරෝපීයයන් බුදුදහම වෙත සීග්‍රයෙන් ඇදෙමින් පවතිනවා - පුජ්‍ය මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමි

සම්බුද්ධ දේශනාව නොපෙනෙන නොහැඟෙන බලවේගයන්ට වඩා මානව හැකියාවන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බැවින් බුදුදහම වෙත යුරෝපියයන් වඩ වඩාත් නැඹුරු වෙමින් පවතින බව ජර්මනියේ ඔර්ඩන්බර්ග් නගරයේ පිහිටි බුදුමඟ විහාරස්ථානයේදී ජර්මානු ජාතිකයින් විශාල පිරිසක් බුදු දහම වැළඳගැනීම වෙනුවෙන් සංවිධානය කෙරුණු සාශනික උත්සවයේදී අනුසාශනාවක් කරමින් පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියන් ප්‍රකාශකොට සිටියහ.

Read more ...
ජිනීවා ආචාර්ය වරයා පැවිදිවෙයි

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වසර 20 ක පමණ කාලයක් විවිධ නිළතල දරමින් හා භාවනා පුහුණුව ලබමින් කටයුතුකළ බක්තිමත් බෞද්ධයෙකු වූද ජිනීවා උසස් අධ්යාපන ආයතනයක ගණිතය හා කාර්මික අධ්‍යාපනය පිළිබඳ ප්‍රවීණ ආචාර්ය වරයෙකුවූද ලුවී නිකොලෙට් මහතා මෙම ඇසල පුර පසළොස්වක පොහෝදා ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ හා ප්‍රංශයේ තුර්නොන් භාවනා ආයතනාධිපති ඥානධරෝ මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ජිනීවා හි ලක්ඛණ හිමි නමින් පැවිදි විය.

Read more ...
President Rajapaksa opens Sri Lankan offices in Seychelles

The President of Sri Lanka Mahinda Rajapaksa, who was on a three-day official visit to Seychelles from June 27-29, officially opened various Sri Lankan offices in Seychelles on Saturday.

Read more ...
Carnival of Cultures Berlin 2014

A Prestigious Award For Sri Lanka Association Berlin For The Second Time At The Largest Cultural Parade In Europe, Carnival Of Cultures Berlin.

Read more ...
Sri Lanka opens Consulate in Zurich

A Sri Lankan Consulate office in Zurich, Switzerland was opened by Deputy Minister of External Affairs, Neomal Perera recently.

Read more ...
ආගමික සහජීවනය සඳහා ජීනීවා වලින් ආදර්ශයක්

ජාතික රෙපරමාදු ආයතනය ස්විට්සර් ලන්තයේ ඇති ප්‍රධාන කිතුනු ආගමික සංවිධානයකි. එහි පාදිලි තුමන් වන ජෝන් ක්ලොඩ් බසෙට් මහතා එම ජාතික ආයතනයේ ප්‍රධාන දේවගැති තුමෙකි. චිකාගෝ ආගමික පාර්ළිමෙන්තුවේ ශතවර්ෂය සිහිපත් කරමින් 1992 වසරේදී 'ජිනීවා අන්තර් ආගමික පදනම ආරම්භ කිරීමේ දී  ජිනීවාහි ක්‍රියාත්මක වන ලෝකයේ ප්‍රධාන ආගමික ආයතන සම්බන්ධ කරගනිමින් මූලික කටයුතු සිදුකළ කාගේත් ගෞරවයට පත් දේවගැති තුමා ඔහුය.

Read more ...
15th Death Anniversary of Asoka Weeraratna (Ven. Mitirigala Dhammanisanthi Thero)

Ven. Nyanaponika Thera is seen handing over a Buddha Statue and an Ola Leaf Book containing Buddhist scriptures to Mr. Asoka Weeraratna ( Hony. Secretary, German Dharmaduta Society) at the Ratmalana Airport on 20th February 1953 prior to Mr. Weeraratna's departure to Germany on a Dharmaduta Mission. In the centre of the picture is Ven. Akuretiye Amarawansa Thero.

Read more ...
50th anniversary of Group of 77 marked in Vienna

VIENNA, 27 June 2014 - The Group of 77 Vienna Chapter and China this week commemorated the 50th Anniversary of the establishment of the Group with celebrations at the Vienna International Centre. 

Read more ...
The G 77 Summit in Santa Cruz – a Game Changer?

VIENNA, Jun 12 2014 (IPS) - As the Group of 77, celebrates its 50th anniversary this month, the largest single coalition of developing nations remains ever more relevant today than it was when it was founded in 1964.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction