Sri Lankan news - France

 

ප්‍රංශයේ බක්මහ උළෙල  ජයටම

පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම මඟින් ප්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන් හට අපරටේ අලුත් ඇඋරුද්ද හා බැඳී පවත්නා ජාතික සිරිත් විරිත් හා ක්‍රීඩා පිලිබඳ කිසියම් අවබෝධයක් ලබාදී ඒ පිළිබඳව ඔවුන් තුල උනන්දුවක් වර්ධනය කිරීමේ මුලික අරමුණෙන් යුතුව පැරිස් නුවරදී පවත්වන වාර්ෂික අලුත් අවුරුදු උත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද බව පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියෝ පැවසුහ.

Read more ...
පැරිස් විහාරයට බුදුප ිළිම 200 ක්

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ගොඩනංවන ලද බුද්ධ මන්දිරයෙහි බුදුපිළිම වහන්සේලා 200 ක් තැන්පත් කිරීම සහ එම පිළිම වහන්සේලා සඳහා පුෂ්ප පුජා උපහාර පැවැත්වීමේ පිංකම විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුසාශනා පරිදි පසුගියදා පැවැත්විණි.

Read more ...
67th Independence Day Celebrations in the Embassy of Sri Lanka in Paris

MEDIA RELEASE - 67th Independence Day Celebrations in the Embassy of Sri Lanka in Paris.

Read more ...
MEDIA RELEASE : Embassy of Sri Lanka in Paris celebrates Thai Pongal Festival with the Sri Lankan Community

Embassy of Sri Lanka in Paris celebrates

Read more ...
චන්දරතන නාහිමි චරිතාපදානය එළිදැක්වෙයි.

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ස්වයං ලිඛිත චරිතාපදාන කෘතිය පසුගියදා පැරිස් නුවරදී එළිදක්වනු ලැබීය.

Read more ...
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ේ කඨින පුජාව

ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පුජාව විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදින ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

Read more ...
පැරිසියේ දෙව්රම් වෙහෙර කඨින පිංකම

පැරිස් නුවර ජේතවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්ගේ සංවිදායකත්වයෙන් පසුගිය ඉරුදින එම විහාරස්ථානයේදී පැවැත්විණි.

Read more ...
පැරිස් විහාරයට නව ස්ථුපයක්

ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ  ආධාරයෙන් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ස්ථුපය නිරාවරණය කිරීමේ පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගියදා විහාරස්ථාන භූමියේදී පැවැත්වින.

Read more ...
ප්‍රංශ ශිෂ්‍යත්ව ප්‍රධානයේ අවසන් පියවර

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික හා සාමජිය සංවිධානය හෙවත් සේක්සා පදනම මඟින් 1994 වසරේ ආරම්භ කරනලද ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලබන පහසුකම් නොමැති පවුල්වල සිසු සිසුවියන් හට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනේ අවසන් අවස්තාව පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Read more ...
ඥානිස්සර හිමිට දිගායු පතයි

ප්‍රංශයේ අධිකරණ සංඝනායක පැරිස් නුවර ජේතවන විහාරස්ථානාධිපථි පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සර හිමියන්ගේ 70 වන ජන්මදිනය උදෙසා උන්වහන්සේට සෙත් පැතීමේ පින්කමක් නිව්යෝර්ක් නුවර ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේදී විහාරාධිපති හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ හිමියන්ගේ ප්‍රදානත්වයෙන් පවත්වනු ලැබිය.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction