Sri Lankan news - France

 

ප්‍රංශයේ ජාත්‍යන්තර  බෞද්ධ මධ්‍යස්ථානයේ 26 වන සංවත්සරය

යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26ක් පිරිම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්ම දේශනය ප්‍රමුඛ පින්කම් මාලාව පසුගියදා විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා වෙන් එම විහාර පරිශ්‍රයේදී පැවැත්විණි.

Read more ...
New Sri Lanka Ambassador presented Credentials to the President of France

The Ambassador of Sri Lanka Mr. Tilak Ranaviraja presented his Letter of Credentials to the President of France H.E. François Hollande on 8th September 2015.  The ceremonial event was held at the Elysée Presidential Palace in Paris.

Read more ...
ප්‍රංශයේ නව තානාපති බුදුන් වඳී

ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්ව ඉන්නා ආචාර්ය තිලක් රණවිරාජා පසුගියදා පැරිස් නුවර පිහිටි සියලුම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානවෙත ගොස් ආශිර්වාද ලබාගත්තේය.

Read more ...
Fwd: Media Release: Sri Lanka Strengthens engagement with UNESCO and France

During the visit of Minister Karu Jayasuriya to Paris in his capacity as Minister of Buddha Sasana, Public Administration, Local Government and Democratic Governance to attend the Vesak Symposium, he met with Madam Irina Bokova, Director-General/UNESCO for a brief courtesy call on 27th May, 2015.  Minister of Education Akila Viraj Kariyawasam, who is also the Chairman of the Sri Lanka National Commission to UNESCO participated in this meeting.

Read more ...
ළමා කොටියාට ප්‍රංශ රන් සම්මාන - දැනුත් ගමේ යන්න බය බව ‘‘කෑන්“ චිත්‍රපට උළෙලේ දී කියයි

හිටපු ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත්තේය. 

Read more ...
පැරිස් නුවර වෙසක් පින්කම

වෙසක් පුන් පොහොය සනිටුහන් කරමින් ප්‍රංශයේ සෑම නගරයකම ථේරවාදී සහ මහායාන බෞද්ධ විහාරස්ථාන සියල්ලගේම විවිධ පින්කම් පවත්වනු ලැබිය.

Read more ...
පැරිස් නුවර ජේතවනාරාමයේ වෙසක් උළෙල

පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම මෙවරත් විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

Read more ...
ප්‍රංශයේ බක්මහ උළෙල  ජයටම

පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම මඟින් ප්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන් හට අපරටේ අලුත් ඇඋරුද්ද හා බැඳී පවත්නා ජාතික සිරිත් විරිත් හා ක්‍රීඩා පිලිබඳ කිසියම් අවබෝධයක් ලබාදී ඒ පිළිබඳව ඔවුන් තුල උනන්දුවක් වර්ධනය කිරීමේ මුලික අරමුණෙන් යුතුව පැරිස් නුවරදී පවත්වන වාර්ෂික අලුත් අවුරුදු උත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද බව පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියෝ පැවසුහ.

Read more ...
පැරිස් විහාරයට බුදුප ිළිම 200 ක්

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ගොඩනංවන ලද බුද්ධ මන්දිරයෙහි බුදුපිළිම වහන්සේලා 200 ක් තැන්පත් කිරීම සහ එම පිළිම වහන්සේලා සඳහා පුෂ්ප පුජා උපහාර පැවැත්වීමේ පිංකම විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුසාශනා පරිදි පසුගියදා පැවැත්විණි.

Read more ...
67th Independence Day Celebrations in the Embassy of Sri Lanka in Paris

MEDIA RELEASE - 67th Independence Day Celebrations in the Embassy of Sri Lanka in Paris.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction