Sri Lankan news - France

 

Paris Charity Offers Scholarships to children of low income families

Paris Charity Offers Scholarships to children of low income families 

Read more ...
ප්‍රංශයේ සංඝමිත්තා පින්කමක්

ප්‍රංශයේ සංඝමිත්තා පින්කමක්

Read more ...
ප්රංශයේ පිරණීස් කඳු පාමුල විපස්ස නා භාවනා වැඩ සටහනක්

ප්රංශයේ පිරණීස් කඳු පාමුල විපස්සනා භාවනා වැඩ සටහනක්

Read more ...
පැරිස් විහාරයේදී අමරදේව වෙනුවෙන් පින්කමක්

දිවංගත ආචාර්ය පණ්ඩිත්  අමරදේවයන් සිහිපත්කර එතුමන් හට පින් පැමිණවීමේ පින්කමක් ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරස්ථානයේදී විහාරාධිපති පුජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ සංවිධායකත්වයෙන් සිදුකරනු ලැබිය. විහාරස්ත දායක සභාවේ සහාය ඇතිව සිදුකල එම පින්කමට ප්‍රංශයේ ප්‍රධාන අධිරන සංඝ නායක පැරිස් ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සර නාහිමි, සිතුල් පව්ව රජ මහා විහාරය ඇතුළු අෂ්ඨ මහා විහාරාධිපති පුජ්‍ය මැටරඹ පේමරතන හිමි, වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර දෙපලාතේ උප ප්‍රධාන සංඝ නායක පුජ්‍ය පුඩුල්ලේ ගුණරතන හිමි, නිට්ටඹුව සාරිපුත්‍ර විහාරාධිපති පුජ්‍ය තොටගම වාචිස්සර හිමි, ඔමාර ශ්‍රී සද්ධානන්ද පරිවේනාධිපති පුජ්‍ය ගලහිටියේ සෝරත හිමි ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක් සහභාගී වුහ. සිතුල් පව්ව නාහිමියෝ පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවන ලද අතර තොටගම වාචිස්සර හිමියන් විසින් බුද්ධ පුජාව පැවැත්විය. 

Read more ...
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍ය ස්ථානයේ කඨින පුන්යෝත්සවය.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පුන්යෝත්සවය.

Read more ...
සුනාමිය නිමාවිය ප්‍රංශයේදී එළිදකී.

පැරිස් නුවර ජීවත්වන වාසනා දස්කොන් මහත්මිය සිය කුළුඳුල් නවකතාව වන " සුනාමිය නිමාවිය " පසුගියදා පැරිස් නුවරදී එළිදක්වනු ලැබිය. පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දානන්ද හිමියන්, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුන මෙම සරල උත්සවයේදී " සුනාමිය නිමාවිය" ග්‍රන්ථයේ මුල් පිටපත් දස්කොන් මහත්මිය විසින් මහා සංඝ රත්නය සහ ශ්‍රී ලංකා තානාපති තුමන් වෙත පිළිගන්වනු ලැබිය.

Read more ...
පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම

පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම

Read more ...
ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථ ානයේ 27 වන සංවත්සරය සැමරේ

සටහන : කාව්ය මහෝපාධ්යාය දමුණුපොල සිරි සුමනසිරි හිමි

Read more ...
පැරිස් නාහිමියන්ගෙන් මිද්දෙනිය  රෝහලට පරිත්‍යාග.

පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සාර නාහිමියන්ගේ මෑණියන්වූ පරලෝ සැපත් වීරක්කොඩි අමරකෝන් හීංහාමි මාතාවගේ 14 වන ගුණ සමරු පිංකම වෙනුවෙන් මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ රණවිරු වීරක්කොඩි වාට්ටු සංකීර්ණය සඳහා අත්යාවශ්යව තිබු රාක්ක සහිත මේස ලබාදෙනු ලැබිය.

Read more ...
ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනයක්.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික සහ සුභසාදක පදනම මඟින් පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැරිස් නුවර වාර්ෂිකව පැවැත්වෙන ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය මෙවරද බුවා ද වැන්සන්හි පිහිටි විහාරස්ථාන භූමියේදී ඉතා අලංකාරවත් අන්දමින් සිදු කෙරුණි.ප්‍රංශ ජාතිකයින්ට මෙන්ම ප්‍රංශයේ ජිවත්වන අනෙකුත් ජාතින්හට ශ්‍රී ලංකාව පිලිබඳ අවබෝධයක් ලබාදීම මෙන්ම ශ්‍රී ලංකාවේ අත්කම්, ආහාර පාන වැනි බොහෝදේ පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් පිළිබඳවත් පැමිණසිටි පිරිස් දැනුවත් කිරීමත් උත්සවය පැවති දින දෙක ඇතුලත කටයුතු කරනු ලැබිය. මෙහිදී ශ්‍රී ලංකාවේ විවිධ අංශ විදහා දැක්වුණු වාර්තා චිත්‍රපටද ප්‍රදර්ශනය කෙරුණි.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction