News & Events Around the World

Opening of the new

Photographs by Tissa Madawela

Read more ...
මහාචාර්ය සමන්ත හේරත් ලන්ඩනයේ

ලන්ඩන් නුවර අලුතෙන් ආරම්භ කර ඇති ශ්‍රී ලාංකික කළා සංවිධානයක් වන "බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික කළා සංසදයේ" සමාරම්භක කළා උළෙල "රස " නමින් මෙම 25 වන ඉරුදින දහවල් 1 සිට 5 දක්වා ලන්ඩනයේ කින්ස්බරි විද්‍යාල ශාලාවේදී පැවැත්වෙයි.

Read more ...
`එතෙර අපි ස්වාධීනයි` සුනිල් හදුන්නෙත්ති ලන්ඩනයේදී කියයි.

 "එතෙර අපි" සංවිධානයේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පසුගියදා ලන්ඩනයේ වෙල් ෆාර්ම් ශ්‍රවනාගාරයේදී පිහිටවූ එම සංවිධානයේ එක්සත් රාජධානියේ ශාඛාවේ  සමාරම්භක උත්සව සභාවට ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ සහභාගී සහභාගී වෙමින් තම සංවිධානය කිසිදු පක්‍ෂයකට ,ජාතියකට , ආගමකට  අයිති නැති පුළුල්තම  ශ්‍රී ලාංකික සංවිධානයක් බව පැවසුවේය.

Read more ...
සංගක්කාරට තවත් සම්මානයක්

ලන්ඩන් නුවර කියා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පසුගිය 23 වන දින පැවැත්වුන " ආසියානු ක්රිකට් සම්මාන"  උත්සවයේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර වෙත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සිදුකල සේවය අගයමින් විශේෂ සම්මානයක් පිරිනමනු ලැබිය.

Read more ...
රස සාහිත්‍ය කලා මංගල්‍ය 2016 ලංඩනයේ...

" රස" සාහිත්‍ය කලා මංගල්‍ය 2016 ලංඩනයේ...

Read more ...
Introduction to Buddhism Course 2016

London Buddhist Vihara,

Read more ...
Seema Malhotra and Janahanda Foundation meet Sri Lankan High Commissioner

Seema Malhotra and Janahanda Foundation meet Sri Lankan High Commissioner

Read more ...
ලන්ඩනයේ රස සාහිත්‍ය කලා මංගල්‍ය

ලන්ඩනයේ " රස" සාහිත්‍ය කලා මංගල්‍ය 

Read more ...
Mayor of Eling visits London Buddhist Vihara

Photographs by Tissa Madawela

Read more ...
ලන්ඩන් කොළ නිළ  සටනේ ජය කොළට

ලන්ඩන් කොළ නිළ සටනේ ජය කොළට

Read more ...

 

Copyright © 2012-2015 Sri Express.

Disclaimer: Articles and News items are properties of Author/Writer/Original-Source/Photographer. Sri Express does not responsible for the content of those materials. Articles and News items on Sri Express are from independent journalists, individuals or might be from other websites. The views expressed in all articles/ news items are those of the author/editor and do not necessarily represent the views of Sri Express. Sri Express shall not be liable for the accuracy, content or the reliability of any news item or article. The comments contained within this website are personal reflection only and do not reflect the views of the Sri Express.

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction