News & Events Around the World

Parakrama Ranasinghe remembered.

Photographs by Tissa Madawela

Read more ...
සුනාමිය නිමාවිය ප්‍රංශයේදී එළිදකී.

පැරිස් නුවර ජීවත්වන වාසනා දස්කොන් මහත්මිය සිය කුළුඳුල් නවකතාව වන " සුනාමිය නිමාවිය " පසුගියදා පැරිස් නුවරදී එළිදක්වනු ලැබිය. පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දානන්ද හිමියන්, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුන මෙම සරල උත්සවයේදී " සුනාමිය නිමාවිය" ග්‍රන්ථයේ මුල් පිටපත් දස්කොන් මහත්මිය විසින් මහා සංඝ රත්නය සහ ශ්‍රී ලංකා තානාපති තුමන් වෙත පිළිගන්වනු ලැබිය.

Read more ...
උඩුවේ හිමි ලන්ඩනයේ.

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම සඳහා සහභාගිවීමට කොළඹ ඇලන් මතියාරාමාධිපති පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ලන්ඩන් නුවරට වැඩම කරවන බව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියෝ පවසති.

Read more ...
පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම

පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම

Read more ...
Kathina Celebrations at Jethavana Vihara 2016

Kathina Celebrations at Jethavana Vihara 2016

Read more ...
Nepalese Buddhist delegation visitLondon Buddhist Vihara

Nepalese Buddhist delegation visit London Buddhist Vihara - By Sugath Senavirathna - Secretary to Janahanda Foundation uk

Read more ...
ජිනීවා විහාරයේ කටින පිංකම 16 වෙනිද ා.

ජිනීවා විහාරයේ කටින පිංකම 16 වෙනිදා.

Read more ...
ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථ ානයේ 27 වන සංවත්සරය සැමරේ

සටහන : කාව්ය මහෝපාධ්යාය දමුණුපොල සිරි සුමනසිරි හිමි

Read more ...
THE WASHINGTON BUDDHIST VIHARE IN USA IS CELEBRATING ITS 50TH ANNIVERSARY

THE WASHINGTON BUDDHIST VIHARE IN USA IS CELEBRATING ITS 50TH ANNIVERSARY

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction