News & Events Around the World

මාතෘ භුමි වන්දනා ලන්ඩනයේදී

මාතෘ භුමි වන්දනා ලන්ඩනයේදී 

Read more ...
Katina celebration of Liverpool Sri Sambuddha Viharaya in 2016

Annual Katina ceremony of Liverpool Sri Sambuddha viharaya was held with the participation of the chief prelate (Mahanayaka) of Sri Lanka Ramanna Maha Nikaya, Most Venerable.Napana Pemasiri Mahanayaka Thero, Chief Incumbent, Most Venerable.Keppetiyagoda Gunawansa Nayaka Thero,other monks from various temples in United Kingdom and with a huge gathering of devotees on Sunday the 06th November 2016 at Prescot Town Hall.

Read more ...
පැරිස් විහාරයේදී අමරදේව වෙනුවෙන් පින්කමක්

දිවංගත ආචාර්ය පණ්ඩිත්  අමරදේවයන් සිහිපත්කර එතුමන් හට පින් පැමිණවීමේ පින්කමක් ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරස්ථානයේදී විහාරාධිපති පුජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ සංවිධායකත්වයෙන් සිදුකරනු ලැබිය. විහාරස්ත දායක සභාවේ සහාය ඇතිව සිදුකල එම පින්කමට ප්‍රංශයේ ප්‍රධාන අධිරන සංඝ නායක පැරිස් ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සර නාහිමි, සිතුල් පව්ව රජ මහා විහාරය ඇතුළු අෂ්ඨ මහා විහාරාධිපති පුජ්‍ය මැටරඹ පේමරතන හිමි, වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර දෙපලාතේ උප ප්‍රධාන සංඝ නායක පුජ්‍ය පුඩුල්ලේ ගුණරතන හිමි, නිට්ටඹුව සාරිපුත්‍ර විහාරාධිපති පුජ්‍ය තොටගම වාචිස්සර හිමි, ඔමාර ශ්‍රී සද්ධානන්ද පරිවේනාධිපති පුජ්‍ය ගලහිටියේ සෝරත හිමි ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක් සහභාගී වුහ. සිතුල් පව්ව නාහිමියෝ පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවන ලද අතර තොටගම වාචිස්සර හිමියන් විසින් බුද්ධ පුජාව පැවැත්විය. 

Read more ...
වොෂින්ටන් මහමෙව්නාවේ වස් පින්කම

වොෂින්ටන් මහමෙව්නාවේ වස් පින්කම 

Read more ...
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍ය ස්ථානයේ කඨින පුන්යෝත්සවය.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පුන්යෝත්සවය.

Read more ...
ANNUAL KATHINA CEREMONY SHANTHI BUDDHIST VIHARA, NOTTINGHAM

Text by Dr. Upul Wijewardena

Read more ...
අමරදේවයන් වෙනුවෙන් ලන්ඩනයේදී පින්කමක්.

අභාවප්‍රාප්ත ආචාර්ය, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් සිහිපත්කොට එතුමන්ට පින් පතා පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලාංකේය සංගීත ක්ෂේත්‍රයට, ගීත කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ එතුමන්ගේ සම්භාව්‍ය ගීත නිරන්තරයෙන් ශ්‍රවනය කරමින් විදෙස් රටවල ජීවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිරායාසයෙන්ම ඇතිවන සාංකාව මගහරවාගන්නා බොහෝ ශ්‍රාවක සමුහයකගේ ඉල්ලීම සලකා බලා මෙම පිංකම විහාරස්ථානයේ දෛනික වැඩකටයුතු අතර ඉඩ ලද පළමුවන අවස්තාව වන ලබන 11 වන සිකුරාදා සවස 7ට පැවැත්වීමට අවකාශය ලබාදුන් බව ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.

Read more ...
KATHINA CEREMONY AT KINGSBURY TEMPLE

Photographs by Saman Kumara and Upul Abeysinghe

Read more ...
London Buddhist Vihara 90th Anniversary programme

Photographs by Tissa Madawela

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction