Waruna Lelwala

Waruna Lelwala - United Kingdom

http://www.sriexpress.com/contributor/waruna-lelwala.html

රස මනස් කුල්මත් කල

එක්සත් රාජධානියේ බහුවිධ පෙදෙස්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට, ලාංකීය ශිල්පීන්ගේ සංගීත ප්‍රසංගයක් නැරඹීමට නම් ලන්ඩනයට ම යායුතුය. එතෙක් මෙතෙක් ලන්ඩනයෙන් ඔබ්බෙහි ප්‍රසංගයක් සංවිධානය කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූයේ එයින් ඇතිවිය හැකි මූල්‍යමය පාඩුව නිසා ම පමණක් නොව, සංවිධානාත්මක වශයෙන් එවැන්නක් කිරීමට තිබූ අනේක විධ බාධාවන් නිසාය. මේ සියලු අවධානමක් ම බාර ගනිමින්, ලන්ඩනයෙහි වාර්ෂිකව පැවැත්වෙන 'ගී අමා' ප්‍රසංගයේ දිගුවක් ලෙස 'රිදී රේඛා' ප්‍රසංගය පළමු වරට සැප්තැම්බර් 20 වන ඉරිදා බර්මින්හැම් විශ්වවිද්‍යාලයීය 'එල්ගා(ර්)' ප්‍රසංග ශාලාවේදී, ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ විශාරද සුනිල් එදිරිසිංහයන් සමග වේදිකා ගතවිය. එබැවින් ම එය ඓතිහාසික දිනයක් විය.

Read More
Sinhala welfare association 21 New Year celebrations 2013 - East London, United Kingdom

Sinhala welfare association 21 New Year celebrations 2013 - East London, United Kingdom

Read More
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction