හෙළ නිළි රැජිනිය මාලනිය, ඔබට චිරං ජයතු

සිංහළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා අද සිය 66 වන උපන්දිනය සමරනවා. එමෙන්ම ඇගේ රංගන ජීවිතයට ද අඩ සිය වසක් සම්පූර්ණ වී අවසන්. සිංහළ සිනමාවේ සළකුණ ජාත්‍යන්තරයට රැගෙන ගිය ඇය සැබෑ ලෙසම සිංහළ සිනාවේ නිළි රැජින බව අවිවාදයෙන් තොරව සැළකිය හැකියි.

Read More
ඔබ මේ දවස්වල මොනවද කරන්නේ?

සැබැවින්ම ඇය ඉතා ලෙංගතුය.

ඒ ලෙංගතුකම ප්‍රෙක්ෂක ඔබට නුදුරු දිනයකදීම ලෝකප්‍රකට ගුරුගීතයේ අල්තිනායි හරහා දකින්නට ලැබෙනු ඇත. වේදිකාව,රූපවාහිනි මාධ්‍ය සහ සිනමාව යන මාධ්‍යන් ත්‍රිත්වයත් ඇයටම ලෙංගතුය. ඒ ලෙංගතුකම පැවතියේ සිනමා පවුලක තවත් අංකුරයක් නිසා වෙන්න ඇති. ඇය දමයන්ති ෆොන්සේකායි. මේ ඇය සමග කළ කෙටි පිළිසඳරක ලෙංගතු සටහනකි.

Read More
පිළිකා රෝගීන්ගේ වර්ධනයක්

2012 වසර තුළදී පමණක් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 15,000ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා රජය රුපියල් කෝටි 150ක මුදලක් වැය කර තිබෙන බව වාර්තාවේ.

මෙම රෝගීන් සඳහා ඖෂධ ගෙන්වීමට දිනෙන් දින සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන ඇණවුම් ප්‍රමාණය වැඩිවන බවත්, ඒ සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය කටයුතු සලසන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

දුම්රිය සේවකයෝ වැඩ වර්ජනයකට සූදානම්

සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රීයේ සිට සං‍කේත වැඩ වර්ජනයකට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ.

 

වැටුප් විෂමතා ඉවත් කිරීම් සම්බන්ධයෙන් පැවැති සකාච්ඡා අසාර්ථක වූ බැවින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ශ්‍රේණිගත එකමුතුව අවධාරණය කරයි.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව මුලු රටම සටනට සැරසේ

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාර , වෘත්තීය ක්‍රියාමාර්ග හා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට තමන් සූදානම් වන බව වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.

Read More
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction