Chinthaka Tikiribandara

Chithral fire with ever first sinhala album

The   First phase  of 1980 decades , we have been hearing  legendary German rock band is scorpion’s  foremost vocalist  Klaus meine’s incomparable tenor voice from the presence of the  Colombo night club. Fascinated   Colombo rock fans begin discovered Klaus’s voice   from  the club by club. But in ones half darkness stage a young ,slender boy has been enchanting klaus’s memorable songs as though his own voice. After two decades that younger man becomes  sri lankan metal rock Icon  in the international rock music realm who is known chithral “chitty somapala.

Read More
රොක් සම්ප්‍රදායේ නිර්වාණ මාර්ගය

1981 වසරේදී තම දහ හතර වැනි උපන් දිනයට ලක ලැහැස්ති වෙමින් සිටි වොෂිංටනයේ, ඇබර්ඩීන්වල ජීවත් වූ තරුණ කොලු ගැටයෙක් හට සිය උපන් දින ත්‍යාගය වශයෙන් තෝරා ගැනීම් දෙකක් ලැබුණා.

Read More
Lunchtime atop a Skyscraper, by Charles C. Ebbets

අන්තර්ජාලයෙන් මේ පින්තූරය ඇසගැටුණු මොහොතේ මගේ සිතට පළමුවෙන්ම නැගුණු සිතුවිල්ල වූයේ මේ නම් සැබෑ පින්තූරයක් විය නොහැකි බවයි. ඇස රවටන කිසියම් ඉන්ද්‍රජාලික මායවක් මේ ලොමු දැහැගැන්වෙන පින්තූරය පිටුපස ඇතැයි මට සිතුණා.

Read More
Pic: www.telegraph.co.uk

දීර්ඝ කාලයක් මුළුල්ලේ යුද බියෙන් සලිතව සිටි සමාජයකට ඒ කුරිරු යුද්ධය දැන් ඉතින් අවසන් යැයි දැනගත් මොහොතක  ඒ මිනිසුන්ගේ මනුෂ්‍ය ආත්මයන් ප්‍රීතියෙන් ඉපිල යන අයුරු අපට ආගන්තුක නොවන්නේ එම අත්දැකීම අපටද පොදු එකක් වූ හෙයිනි.

Read More
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction