බදාදා බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත්වූ තෙරේසා මේ ඉතාම සරල ජිවිතයක් ගෙවන සාමාන්‍ය පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්ධ චරිතයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක මෙන්ම ඇමති වරියක ලෙසද මෙතෙක් කටයුතු කර ඇති ඇය ඒවෙනුවෙන් අයකර ඇත පෞද්ගලික විහහියදම් ඉතාම අල්ප බවද වාර්තාවී ඇත. අගමැති තනතුර තමාට ලැබෙන බව ස්ථිරවූ පසුව වුවද ඇය ඒ පිළිබඳව එතරම් උද්දාමයට පත්වූ බවක් නොපෙන්වූ අතර සුපුරුදු අකාරයෙන් මෙන්ම සාමාන්‍ය ලෙසින් සිය වැඩකටයුතු කරගෙන ගියාය.

Read more...

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ජනතාව දුන් තීන්දුවෙන් පසු එම පරාජයේ වගකීම බාරගත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශයට පත් කළේය.

Read more...

බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුද නැද්ද යන්න පිළිබඳව ජන මත විචාරණයක් අද, 23.6.2016 පැවැත්වෙයි. බදාදා වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති මතවිමසීම් කිහිපයකින්ම පෙන්වන්නේ ප්‍රතිඵලය පිලිබඳ පැහැදිළි පිළිතුරක් දිය නොහැකි බවයි. ඒ අනුව 48% ක් තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුය යන මතයේ සිටින අතර 42% ක් ඉවත්විය යුතුය යන මතයේ ඉන්නා බව දක්වා තිබුණි. 10 % තවමත් තීරණයක් ගෙන නැත.

Read more...

"සුප්පා දේවිය"  ගැයූ  ගීතය 2016 රාජ්‍ය සම්මාන උළෙලට නිර්දේශ වෙයි.

Read more...

පසුගියදා දකුණු ඇමෙරිකාවේ පේරු රටේ කල සංචාරයකදී ක්‍රිස්තු වර්ෂ 1400 පමණ කාලයක් වනතුරු එම රට පාලනයකළ "ඉන්කා" වරුන්ගේ සමයේ කළු ගලින් නිර්මිත ගොඩනැගිලි, සුවිසල් ගල් බැමි සහ බිත්ති සෑදීමේදී යොදාගෙන තිබු පුදුමාකාර හේත්තු වැද්දීම් ක්‍රමවේද පිළිබඳව බොහෝ නිදර්ශන දැකගැනීමේ අවස්තාවක් අපට ලැබුණි.

Read more...

පුරාණලෝකයේ ජීවත්වූ දාර්ශනිකන් අතර ගෞතම බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන බව බීබීසී රුපවාහිනිය බ්‍රිතාන්‍යයේ විවෘත විශ්ව විද්‍යාලය සමඟ එක්ව නිෂ්පාදනය කර ඇති අලුත් වාර්තා වැඩසටහන් මාලාවක් මඟින් පෙන්වාදී ඇත.

Read more...

මාත් මගේ බිරිඳ වන ශීලාත් කාලාන්තරයක් තිස්සේ කතා කරමින් සිටි සංචාරයක් පිලිබඳ බලාපොරොත්තුවක් ඉටුකරගනිමින් 2015 මාර්තු මාසයේදී දකුණු ඇමෙරිකාවේ රටවල් කිහිපයක සංචාරයකට එක්වුවෙමු. මේ සංචාරයේදී අප වඩාත්ම අශාවෙන් සිටියේ පේරු රටේ පාලකයන්ව සිටි ඉන්කා වරුන්ගේ විචිත්‍ර,පතාපවත්, අප අතරේ අප්‍රකට ඉතිහාසය කියාපාන පුරාවිද්‍යාත්මක නටබුන් දැක බලා ගැනීමටත් ඒවා පිලිබඳ තොරතුරු දැනගනීමටත්ය. ඒ අතරත් අපගේ ප්‍රමුඛතාවය ලෙස ලකුණු කරගෙන සිටියේ වඩාත්ම වැදගත් ස්ථානයක් ලෙස සුප්‍රකට යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම්කර ඇති කුස්කෝ ප්‍රාන්තයේ පිහිටි "මචු පිචු" නටබුන් දැකගැනීමය.

Read more...

බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවන අසපුව මඟින් මෙවර වෙසක් පින්කම් මාලාව දින 15 ක් පුරා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබිය.  

Read more...

තෘෂ්ණාව, රතිය සහ කාමාශාව සිදුහත් බෝසතානන් බුද්ධත්වය ලබාගැනීම උදෙසා පරාජය කල චෛතිසික බලප්‍රවාහ විය. 
ශ්‍රී ලංකාවේ දශක තුනකටත් වඩා ඇදීගිය නිෂ්ඵල, නිෂ්ප්‍රයෝජන කමකට නැති යුද්ධය අවසන්වූ කාල වකවානුව පසුබිම් කොට තැනුන සිනමා කෘතියකට සිදුහත් කුමරුන් වීර්ය කොට පැරදවූ මාරයාගේ දෝණියන්දෑලාගේ නම් වැටුනේ කෙසේද යන්න කෙනෙකුට ප්‍රශ්නයක් වන්නට බැරි නැත.

Read more...

එංගලන්තයේ මහ මැතිවරණයක් අද (2015 මැයි 7 වන බ්‍රහස්පතින්දා) පැවැත්වෙයි.

Read more...

අන්තර්ජාලයේ ප්‍රධානතම සැපයුම් සමාගමක් වන ගුගල් ආයතනය ඉන්දියානු දේශපාලඥයෙකු මෙන්ම බෞද්ධ නායකයෙකු වන බිම්රාවෝ අම්බෙඩ්කාර්ගේ අගය පිළිගනිමින් එතුමන්ගේ උපන් දිනය වන අප්‍රේල් 14 ඔවුනගේ මුල් පිටුවෙහි ගුගල් ලාංජනයට එතුමාගේ රුව එකතු කර ඇත.

Read more...

යාල වනෝද්‍යානයේ දින දෙකක සංචාරයකට ගිය අපි පෙබරවාරි 8 වෙනිදා හිමිදිරි පාන්දර යාල මහසීලව බංගලාවේ සිට සතුන් නැරඹීම සඳහා පිටත්වීමු. අපගේ මඟ පෙන්වන්නා වුයේ වසර 22  කකටත් වඩා එම රැකියාවේ නිරතව සිට ශ්‍රී ලංකාවේ සියලුම වනෝද්‍යාන, වන සතුන් සහ ගහ කොළ පිලිබඳ අත්දැකීමෙන් ලද මහා දැනුම් සම්භාරයක් ඇති තිලක් නම් මිතුරාය. වාහනය පදවුයේ වනදිවියට ඉමහත්සේ ඇලුම් කරන අප ඥාති පුත්‍ර චන්දිම අතපත්තුය. අප සමඟ ඔහුගේ බිරිඳත් මවත් දරු දෙදෙනාත් වුහ. ගමන ආරම්භ කෙරුනේ පාන්දර 5.30 ටය.  මහසීලව මඟ පෙදෙස ඒවනවිට මද අඳුරකින් යුතු විය.

Read more...

දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදුනුවණ" අසපුව ආරම්භ කල දිනයේ සිට එහි වැඩසිටින මහා සංඝ රත්නයේ මුලිකත්වයෙන් බුද්ධ ගයා පින්බිම අවට පදිංචිව ඉන්නා ඉන්දියානු ජාතිකයින් බොහෝදෙනාගේ හිත සුව පිණිස මෙන්ම පිරිසිදු බුදු දහම පහදා දීම පිණිස විශාල කාර්ය භාරයක් ඉටු කෙරෙයි.

Read more...

මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය සීමා කොටගත් වර්ග කිලෝමීටර් 980ක පමණ ප්‍රමාණයකින් යුතු යාල අද ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරකයින් පැමිණෙන ප්‍රමුඛ තම වනෝද්‍යානය බවට පත්වී ඇත. විශාලත්වයෙන් එය දෙවෙනි වන්නේ විල්පතු වන උයනට පමණි. යාල වන උයනේ සතුන් දැක බලාගැනීමට පැමිණෙන්නන් අතර දේශීය මෙන්ම විදේශ සංචාරකයින්ද විශාල ප්‍රමාණයක් වෙති. මෙම පිරිස් වනෝද්‍යානය තුල සංචාරය කිරීම  සඳහා අවශ්‍යවන වාහන සැපයීම දැන් විශාල ව්‍යාපාරයක් බවටද පත්වී ඇත. දිනකට වාහන 500 කටත් වඩා වැඩි ප්‍රමාණයක් වන උයන තුලට ඇතුල්වෙයි.

Read more...

දිවයින ඉරිදා සංග්‍රහය 

Read more...

This year’s London Film Festival has selected the maiden movie by Malith Hegoda, a young filmmaker from Sri Lanka.

Read more...

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජනේල මත තිබී සත්ත්ව ප්ලවාංගයන් හමුවීමත් සමග පෘථිවියේ ජීවය ඇතිවීමට පිටසක්වල බලපෑමක් තිබී ඇතැයි යන මතය තවදුරටත් තහවුරු වන්නේයැයි බි‍්‍රතාන්‍යයේ අභ්‍යාවකාශ ජීවවිද්‍යාව සදහා වන ආයතනයේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසයි.

Read more...

පිටසක්වල ජීවීන් හඳුනාගෙන ඔවුනට තෙරුවන් සරණ ලැබේවා යැයි ප්‍රාර්ථනා කිරීමේ අවස්තාව පෘථිවී ලෝකයේ ජීවත්වන අයට වැඩිකල් නොගොස් උදාවිය හැකිබව ප්‍රකට තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය. ඔහු මෙම අදහස් පලකලේ පසුගිය ඉරිදා ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවති වෙසක් උත්සවයේදී විශේෂ දේශනයක් පැවැත්වූ අවස්ථාවේදීය.

Read more...

නාසා ආයතනය මඟින් අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සවිකර ඇති කැමරා පද්ධතිය මඟින් පෘතුවිය බ්‍රමණය වන අකාරයේ විස්මිත දර්ශන ස්ජෙවී ලෙසින් නොනවත්වා විකාශනය කිරීම ආරම්භ කර ඇත.

Read more...

ආචාර්ය තවලම ධම්මික නාහිමි ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ   සිට.

Read more...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction