පිටසක්වල ජීවීන් හඳුනාගෙන ඔවුනට තෙරුවන් සරණ ලැබේවා යැයි ප්‍රාර්ථනා කිරීමේ අවස්තාව පෘථිවී ලෝකයේ ජීවත්වන අයට වැඩිකල් නොගොස් උදාවිය හැකිබව ප්‍රකට තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය. ඔහු මෙම අදහස් පලකලේ පසුගිය ඉරිදා ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවති වෙසක් උත්සවයේදී විශේෂ දේශනයක් පැවැත්වූ අවස්ථාවේදීය.

Read more...

නාසා ආයතනය මඟින් අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සවිකර ඇති කැමරා පද්ධතිය මඟින් පෘතුවිය බ්‍රමණය වන අකාරයේ විස්මිත දර්ශන ස්ජෙවී ලෙසින් නොනවත්වා විකාශනය කිරීම ආරම්භ කර ඇත.

Read more...

ආචාර්ය තවලම ධම්මික නාහිමි ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ   සිට.

Read more...

වන දිවි සංහාරය

Thursday, 06 Mar 2014 21:19

ලෝකය පුරා රට රට වල මාර්තු තුන්වනදා "වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ" දිනය සමරනු ලැබීය.වවිවිධාකාර  සේවාවන් උදෙසා" ලෝක දිනයන් " සමරන කාලයක වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ දිනයක්ද සැමරිය යුතුයැයි එක්සත් ජාතීන්ගේ මහා මංඩලය අනුමත කරනු ලැබුවේ 2013 දෙසැම්බර් 20 වෙනිදාය.

Read more...

හපන්කමක තරම

Saturday, 15 Feb 2014 14:13

චිත්‍ර හා මුර්ති ශිල්පය යනු සහජ හැකියාව පුහුණුව,දැනුම මෙන්ම උත්සාහය තුලින් ඔපමට්ටම් කර ගැනීමෙන් අන් අය වෙත අනන්ත අප්‍රමාන රසවින්දනයක් ලබාදෙන උත්තම ක්‍රියාවලියකි. එක් අයෙක් එක් දෙයකට වෙයි සමත කීවාක් මෙන් තමන්ගේ උපන් හපන්කම උච්ච ස්ථානයක් දක්වා වැඩි දියුනුකරගත් බොහෝ දෙනෙක් අතීතයේ ජීවත්ව සිටියහ. අදත් ජීවත්ව සිටිති.

Read more...

The renovated Colombo Racecourse grandstand was declared open by the Hon. Speaker of the Parliament Chamal Rajapaksa yesterday evening (26th December) at a ceremony held at the Racecourse Ground.

Read more...

Article and pictures Courtesy of Ministry of Defence and Urban Development.

Read more...

Information from a book titled Colonial Kollupitiya and its environs by H.M.M. Herath.

Read more...

ලෝකයේ සමබර ප්‍රවෘත්ති සපයන්නා ලෙසින් පාරම්බාන බී බී සී රුපවාහිනිය නැවත වතාවක් තමන්ගේ ඒකපාක්ෂික භාවය පෙන්වූ වැඩසටහනක් ඊයේ ප්‍රචාරය කළේය.

Read more...

භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේ සැම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කලයුතු පුජනීයවූ භුමි හතරක් පිළිබඳව පරිනිර්වාණ සුත්‍රයෙහි අනුදැන වදාරා ඇත.

Read more...

සංවාද සටහන – ජීවන්ත ජයතිස්ස.

Read more...

පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව ආවරණය කිරීම සඳහා කොළඹට පැමිණ සිටින විදේශ වාර්තා කරුවන් කිහිපදෙනෙක්ම ශ්‍රී ලංකා විරෝධී මතයක එල්බගෙන තම වාර්තාවන් ඉදිරිපත්කිරීමට බොහෝදුරට ඉඩඇතිබවට චෝදනාවන් ඉදිරිපත් විය හැකි අආකාරයේ වාර්තාවක් බිබිසි රුපවාහිනි ප්‍රවෘත්ති අංශය බදාදා විකාශනය කළේය.

Read more...

ලබන මස 15දින සිට දින තුනක් පුරා කොළඹදී  පැවැත්වෙන පුදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ 23 වන සැසි වාරය සඳහා ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහන් සින් මහතා සහභාගී වීමට ඉඩ ඇති බවට මෙතෙක් එළිදරව් වී ඇති ප්‍රභලතම ඉඟිය ඊයේ පකිස්තානු පුවත්පත් වාර්තාවක් මඟින් දැනගත හැකිවී තිබේ.

Read more...

සටහන - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.

Read more...

Socialisation of suicide cadres

Monday, 09 Sep 2013 12:57

Painstaking mission of rehabilitation of former combatants.

Read more...

ඩැමස්කස් නුවර සමීපයේ විෂවායුව සහිත බෝම්බ හෙලා කුඩා දරුවන් සහ කාන්තාවන් ඇතුළු දහස්ගනනක් මරාදැමීම ගැන සිරියානු පාලකයින්හට චෝදනා නගන ඇමෙරිකාව කොයි මොහොතක හෝ සිරියානු හමුදාවන් වෙත ප්‍රහාර එල්ලකිරීමේ උත්සාහයක නිරතව සිටී. සමහරවිට මෙම වාර්තාව පළවන අවස්ථාව වනවිටත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදාවන් සිරියානු රජයට එරෙහි හමුදා මෙහෙයුම් ආරම්භකර තිබෙන්නටත් බැරි නැත.

Read more...

Buddhism in Congo, Africa

Sunday, 25 Aug 2013 00:00

Buddhism as a major world religion, is practiced in Africa too.

Read more...

සම්ප්‍රදායික ඉස්ලාමීය බර්කා ඇඳුමින් සැරසී උසාවියට පැමිණීම පිළිගත නොහැකිබව ලන්ඩනයේ විනිසුරු වරයෙක් තීරණයක් දී ඇත.

Read more...

"Great Britain under the Spreading Fangs of Caste" by A K Biswas.

Read more...

12 reasons to eat and love Jack Fruit

Saturday, 17 Aug 2013 13:59

By Christina Sarich - Indigenous to India, Bangladesh, and Sri Lanka, the Jackfruit tree species, growing throughout tropical climates in the world, offers an incredible super fruit that heals cancer and aids numerous health conditions. Jackfruit is an odd-looking fruit with bright yellow pods inside a bumpy green external skin.

Read more...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction