පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිවේදීන්,නීති අධ්‍යාපනඥයින්  සහ විනිසුරුවරුන්ගේ සංගම් තුන ඒකාබද්ධව ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව, පොදු රාජ්‍ය මණ්ලයේ මූලධර්මවලට පටහැනිව කටයුතු කරන බව සදහන් කර, සාමාජිකත්වය තහනම් කළ යුතු යැයි පවසමින් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී රැස් වූ අදාළ සංගම් මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබේ. ශ්‍රී ලංකාවේ පොදු රද මඩුලු සමුළුව පැවැත්වීම, එම සංවිධානයේ කීර්ති නාමයට හානියක් බව ඔවුහු වැඩි දුරටත් සඳහන් කරති.

මෙම ජාත්‍යන්තර නීති සංගම්, සමුළුවේ සැසිවාරයේ න්‍යය පත්‍රයට ද මෙම යෝජනාව ඇතුලත් කර ඇති බව සඳහන්වේ.

එහෙත්, විවිධ සංවිධාන හා ඇතැම් කණ්ඩායම් කුමන යෝජනා ඉදිරිපත් කළත් එවැනි අන්දමින් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමේ හැකියාවක් නැතැයි රජය අවධාරණය කරයි.

මේ වසරේ නොවැම්බර් මාසයේ ‍මෙම සැසි වාරය පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය  වැඩි දුරටත් සඳහන් කරයි.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction