sri express

බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකන්ගේ  දුවා දරුවනට බෞද්ධ ගති සිරිත් වල අගය කියාදීමටත් ඒවාට ඔවුන් හුරුපුරුදු කරවීමටත් බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරය වාර්ෂිකව මාපිය වන්දනා නමින් වැඩසටහනක් ආරම්භ කරනු ලැබිය.

මෙම වැඩසටහනේ මේ වසරේ පිංකම පසුගියදා විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්තානයෙදී පැවැත්විණි.

තිස්සපුර සුගතරතන හිමියන් මෙහෙයවූ වන්දනා වැඩසටහන සඳහා දරුදැරියන් මෙන්ම දෙමාපියන්ද විශාල ප්‍රමාණයක් සහභාගී වුහ.

මෙහිදී අනුශාසනාව පැවැත්වූ සුගතරතන හිමියෝ " මානව සාරධර්මයන් අභිබවා තාක්ෂනය, වාණිජත්වය සහ විද්යාව වැනිදේ පෙරමුණහෙලා සලකන බටහිර සමාජයක හැදෙන වැඩෙන බෞද්ධ දරුවන් තුලද නිරායාශයෙන්ම එවන් මානසිකත්වයක් ගොඩනැඟීම වැළක්විය නොහැකි කරුනක් බවත් මාපිය වන්දනා වැඩසටහන මෙන්ම දහම්පාසල් වැඩසටහන් මඟින්ද අපගේ බෞද්ධ දරුවන් හට ශ්‍රී ලාංකික බෞද්ධ ගති සිරිත් කියාදී ඔවුන්තුල ඒවායේ අගය සහ හරය පිලිබඳ කල් පවත්නා උනන්දුවක් ඇතිකිරීමට උත්සාහ ගන්නා බවත් " පැවසුහ.

 

Mapiya vandana at Jethavana Buddhist viharaya 2016

 

Annual Mapiya vandana was organised by Jethavana Buddhist viharaya for 2016 under the guidance of the chief incumbent,Ven.Keppetiyagoda Gunawansa Nayaka thero and it was conducted by ven. Thissapura Sugatharathana thero with a big gathering on 07th february2016  from 07.00p.m to 08.00p.m.

The main objective of this annual programme was to build up good relationship between parents and children.Ven.Mapalagama soratha thero and Ven.Kirigalpoththe Chandananda thero also participated in this programme and it was very successful. All devotees were served with refreshments at the end of programme.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction