sri express

විශාරද එඩ්වඩ් ජයකොඩි සමග චරිතා ලන්ඩනයේ සහ බර්මින්හැම් සංගීත ප්‍රසංග දෙකක!


ජනප්‍රිය සම්මානලාභී ගායක විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී සහභාගී වන "අකුරු මැකී නෑ" සංගීත ප්‍රසංගය මැයි මස 16 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙම්බ්ලි හි ඕකින්ටන් මැනාර් පාසල් ශ්‍රවනාගාරයේදී සවස 6.30 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ.   මෙහි දෙවන ප්‍රසංගය "මාරම්බරී" ලෙසින් මැයි 17 වන ඉරිදා සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා බර්මින්හැම් ඇස්ටෝන්හි "ද ඩ්‍රම්" ශාලාවේදී පැවැත්වේ. මෙහිදී ලන්ඩන් ප්‍රසංගය සුවිශේෂී වන්නේ එඩ්වඩ් ඔහුගේ සංගීත දිවියේ මෙතෙක් ගැයූ ජනප්‍රියම ගීත එකතුවක් එහි ගායනා කිරීමයි. බර්මින්හැම් හිදී  "මාරම්බරී" ප්‍රසංගයේ ජනප්‍රිය ගීත ගායනා කෙරේ. මෙය එඩ්වඩ් මේ වන විට ලොවපුරා පවත්වන ජනප්‍රිය සංගීත ප්‍රසංගයකි. සැමදාම ලන්ඩනයට පමණක් සීමා වන මෙවැනි ප්‍රසංග එඩ්වඩ් වැනි ජනප්‍රිය ගායකයෙකු විසින් ලන්ඩනයෙන් පිටත උතුරු එංගලන්තයේ පවත්වන්නේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. එබැවින් මෙය කවෙන්ට්‍රි, ලෙස්ටර්, මැන්චෙස්ටර්, නොටින්හැම්, ලීඩ්ස්, නිව් කාසල්, ලිවර් පූල් මෙන්ම ස්කොට්ලන්තය වැනි ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකික ගීත ලෝලීන්ට මහඟු අවස්තාවකි. මෙම සංචාරයේදී සංගීතය සැපයීමට එඩ්වඩ් සමග ශ්‍රී ලංකාවෙන් දක්ෂ ශිල්පීන් කිහිප දෙනෙකුම එංගලන්තයට පැමිණීමට නියමිතයි.
ප්‍රසංග දෙකින්ම උපයන සියලු මුදල් අභිනවයෙන් ඉදිවන බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ විහාර ගොඩනැගිලි අරමුදලට බැර කෙරේ. බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ දායක සභාවත් ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානයත් මෙම ප්‍රසංග දෙකම සංවිධානය කරනු ලබයි.

 

London Show

අකුරු මැකී නෑ- මාරම්බරී නොගැයූ ජනප්‍රිය ගීත එකතුව

විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී

Date: 16th May 2015

Time: 6.30-10.00pm (Doors open at 5.30Pm)

Place: Manor Sports Hall, Oakington Manor School, Oakington Manor Drive, Wembley, Middlesex  HA9 6NF

Ticket Price: £50.00,£25.00, Children-£5.00 (Kids under 10 FREE)

In aid of the New Building Fund of Birmingham Buddhist Maha Vihara  www.bbmvihara.com & www.ibro.co.uk  
Charity No: 1020543
Sri Lankan food available to be purchased/ FREE Parking
Contact: Dhammika:07717488906 Lasantha:07723081536, Lakmal: 07718647018, Janaka: 07834564706, Birmingham: 0121 5236660/07438558253/07581087328



Birmingham show
මාරම්බරී සංගීත ප්‍රසංගය 

විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී
Date: 17th May 2015

Time: 4.00-8.00PM (Doors open at 3.30Pm)

Place:The Drum,144 Potters Lane,Aston, Birmingham B6 4UU  (In front of New Town Community Centre)

In aid of the New Building Fund of Birmingham Buddhist Maha Vihara  www.bbmvihara.com & www.ibro.co.uk  
Charity No: 1020543

Ticket: £50.00, £25.00, Children-£5.00 (Kids under 10 FREE)

Sri Lankan food available to be purchased/ FREE Parking

Contact: Kasun: 01215236660/07438558253/07581087328/07424338217
Gamage: 07813580980; Nanda: 07906571522

 


Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction